Ghanakatha ගෙදරදීම හදාගන්න ආකාරය ඔයාලට මේ video එකෙන් බලන්න පුලුවන්.අපි බලමු මේකට
අවශ්‍ය දේවල්
පාන් පිටි 250g
සීනි 150g
බිත්තර 1
වැනිලා තේ හැදි 1
බේකින් පවුඩර් තේ හැදි 2
බටර් 50g
සීනි ටිකක් සහ වතුර ටිකක් අවශය වෙනවා ghnakataha උඩ තැවරීමට
INGREDIENTS::
250g of flour
150g of sugar
1egg
1Tsp of vanilla
2 Tbsp of baking powder
50g of butter
Original of the video here
Pancakes Recipes
Waffles Recipes
Pies Recipes
Cookies Recipes
Bread Recipes