Bread Recipes

ගෙදර හදන උණු පාන් | Homemade Bread | How to make bread | Bread recipe

#bread #iwum_pihum #paan

★★ තවත් මෙවැනි රසවත් වීඩියෝ නැරඹීමට අපේ YouTube Channel එක Subscribe කරන්න මෙතන ක්ලික් කරන්න ➤ http://bit.ly/2t7zptu ★★

★★ ඉවුම් පිහුම් Facebook පිටුවත් එක්ක එකතු වෙන්න, මෙතනින් ගිහින් Facebook පිටුව Like කරන්න ➤ http://bit.ly/2mmBKgs ★★

ගෙදර හදන රසවත් උණු උණු පාන්
අවශ්‍ය ද්‍රව්‍ය…
පාන් පිටි ග්‍රෑම් 350ක්
බටර් හෝ මාගරින් ග්‍රෑම් 35ක්
(මේස හැදි 3ක්)
සීනි මේස හැදි 1ක්
ලුනු තේ හැදි 1/2ක්
ඊස්ට් ග්‍රැම් 5ක්
(තේ හැදි 11/2ක්)
මදක් උනුසුම් වතුර කෝප්ප 1/2ක් (මිලිලීටර් 120ක්)
වතුර කෝප්ප 1/4ක්
(මිලිලීටර් 60ක්)

Original of the video here

Pancakes Recipes
Waffles Recipes
Pies Recipes
Cookies Recipes
Bread Recipes

Back to home page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *