Pancakes Recipes

ඇමරිකන් පෑන්කේක් නියම උදේ ආහාරයක් ❤ How to make American Pancakes | Chammi




How to make American Pancakes ඇමරිකන් පෑන්කේක් නියම උදේ ආහාරයක් #chammi
රසම රස ගොඩාක්ම සොෆ්ට් පෑන් කේක් උදේ කෑමට ක්ෂණිකවම හදා ගන්න පුලුවන්…හරිම ලේසියි, පුංචි වෙලාවයි යන්නෙ…
American #Pancakes
Wet Ingredients
01). 1 Cup of Fresh milk – 250ml
02). 30g of Butter – 2 Tbsp
03). 1 Egg
04). 1.5 Tsp of Vanilla

Dry Ingredients
05). 150g of Plain Flour
06). 1/2 Tsp of Salt
07). 2.5 Tbsp of Sugar
08). 2 Tsp of Baking Powder

අවශ්‍ය ද්‍රව්‍ය
තෙත සහිත දේවල්
01. කිරි කෝප්ප 1 – මි ලි 250
02. බටර් ග්‍රෑ 30 – මේසහැඳි 2
03. බිත්තර 1
04. වැනිලා තේහැඳි 1.5

වියළි දේවල්
05. පාන් පිටි ග්‍රෑ 150
06. ලුණු තේහැඳි 1/2
07. සීනි මේසහැඳි 2.5
08. බේකින් පව්ඩර් තේහැඳි 2

Links
chocolate syrup

Please like my Facebook – page #Chammi Imalka
https://www.facebook.com/chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න

………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
https://www.youtube.com/c/chammiimalka

Original of the video here

Pancakes Recipes
Waffles Recipes
Pies Recipes
Cookies Recipes
Bread Recipes

Back to home page

One Reply to “ඇමරිකන් පෑන්කේක් නියම උදේ ආහාරයක් ❤ How to make American Pancakes | Chammi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *