Bread Recipes

පාන් වලින් පිට්සා එකක් අවන් එකක් නැතුව හදන හැටි – Bread Pizza without Oven | Pan Pizza Recipe

පාන් වලින් පිට්සා අවන් එකක් නැතුව රසට ඉක්මනින්ම හදන හැටි
In this video you can learn how to make bread pizza (pan pizza) without oven. This bread pizza sinhala recipe is a easy recipe for prepared pizza at home. Try about this pizza recipe.

අවශ්‍ය ද්‍රව්‍ය:
පාන් පෙති 02
මොසරැල්ලා චීස් මේසහැඳි 02
බටර්
මයෝනයිස්
ලූණු
තක්කාලි
මාළුමිරිස් හෝ බෙල් පෙපර්ස්
ගම්මිරිස්
ලුණු
පිට්සා සෝස් හෝ තක්කාලි සෝස්

#PizzaRecipe #BreadPizza #PanPizza

Original of the video here

Pancakes Recipes
Waffles Recipes
Pies Recipes
Cookies Recipes
Bread Recipes

Back to home page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *